අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ. එලෙස මුදාගත් පිරිස නොච්චියාගම රෝහලට ඇතුලත් කර ඇත.
මෙම කණ්ඩායම බේරා ගැනීමට ඊයේ දිනය පුරා ගන්න ලද සියළු උත්සායන් අසාර්ථක විය