ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ සවස ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඡායාරූපයේ දැක්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පිළිගන්නා අතර කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ බලා සිටින අයුරුය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *