ආසියානු කනිෂ්ඨ තරගාවලියේදී තරූෂී සහ ජයේෂී ගෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

මේ දිනවල කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 තරගයෙන් ශ්‍රී ලංකාව රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත

මෙම තරගාවලියේදී මීටර් 400 ඉසව්ව නියෝජනය කළ තරුෂි කරුණාරත්න රීදි පදක්කමත්, ජයේෂි උත්තරා ලෝකඩ පදක්කමත් දිනා ගනිමින් මේ දස්කම දක්වා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *