අමිල මෙහෙය වෙනුවෙන් දෝලාවකින් රැගෙන ගිය විදුහල්පතිනිය

අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට කටයුතු කළ වව්නියාව පුදුකුලම ප්‍රාථමික විද්‍යලයේ විදුහල්පතිනියව විශ්‍රාමයාම නිමිත්තෙන් දෝලාවකින් රැගෙන යෑමට කටයුතු කර ඇති පුවතක් වාර්තා වනවා.

ඇයගේ කැපවීම හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල එම විද්‍යාලයට අවස්ථා කිහිපයක දීම හිමිව තිබෙනවා.

එනිසා දෙමාපියන් විසින් ඇයව මෙලෙස දෝලාවකින් රැගෙන ගොස් තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!