එළවලු මිලේ වෙනසක් – අද එළවලු හා පලතුරු මිල ගණන් මෙන්න

අද මහනුවර, කටුගස්තොට සහ මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සහ පලතුරුවල තොග මිල සටහන් වුණේ මේ ආකාරයට,

කැරට් රු200
ලීක්ස් රු 180
තක්කාලි රු 70
ලූණූ කොළ රු 230
ගෝවා රු 80
වම්බටු රු 100
බෝංචි රු 150
මෑකරල් රු 70
පතෝල රු 90
අමු මිරිස් රු 200
තලන බටු රු 170
බණ්ඩක්ක රු160
මුරුංගා රු 450
මාලු මිරිස් රු 230
කිරි අල රු 130
නයි මිරිස් රු 1000
දෙහි රු 900
ඉඟුරු රු 2600
බීට් රු 220
අලු කෙසෙල් රු 110
රාබු රු 80
බතල රු 170
බී ලූණූ චයිනා රු 230
රතු ලූණූ රු 280
රට අල රු 150
සීනි කෙසෙල් රු 100
ඇඹුල් කෙසෙල් රු 130
ඇම්බන් කෙසෙල් රු 200
කෝලී කුට්ටු රු 280

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!