මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී ඇත. එම දේහය සොයාගත් ප්රදේශය මිනිසුන් නොගැවසෙන ප්රදේශයක් බව වාර්තා වේ. දේහය හඳුනාගෙන නොමැති අතර වැඩි දුර පොලිස් පරිෂණ පැවැත්වෙයි .