පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මේ බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ පිළිබඳව තොරතුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා.