වැඩතහනමට ලක් වු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් රාජකාරිවලින් වැළකී සිටි වැඩතහනමට ලක් වු සේවකයින් පිරිසක් වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුව මෙලෙස සේවයේ පිහිටුවනු ලැබුවා.