කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක්

අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී ද මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වික්ෂෝප දේව මාතා දෙව් මැදුරේදී ද පැවැත්වුණා.

අද දිනයේ මෙරට කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක් යොදවා තිබෙනවා.