බලශක්ති ඇමති සහ ලංවිම සභාපතිට ඉවත්වන්නැයි බලපෑම්

විදුලිබල මණ්ඩලයේ නොහැකියාව නිසා දිගින් දිගටම විදුලිය විසන්ධි වන බැවින් විදුලිබල ඇමැතිවරයාත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාත් ඉල්ලා අස්විය යුතු යැයි වෘත්තීය සංගම් සඳහන් කරන්නේය.