දරුණු ගින්නක් මහනුවර ගලහ – පේරාදෙණිය මාර්ගයට යන අතර කඳු මුදුන දෙසට පැතිර යමින් තිබෙනවා.
මෙම ගින්න ඇති ස්ථානයට නුදුරේ සිට සඳුන් ලියනගේ ගෙනෙන වාර්තාව පහතින් නැරඹිය හැකියි.