වැලිපැන්න හුවමාරුව යළි විවෘතයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

ගංවතුර හේතුවෙන් එය තාවකාලිකව වසා දමා තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!