වෙලේ සුදාගේ සොයුරා පොලිස් නිලධාරියට ඇනලා(VIDEO)

මත්ද්‍රව්‍ය් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙළේ සුදාගේ සහෝදරයෙකු ගෙන් එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ගල්කිස්ස පොලිස් ස්ථානයට අයත් නිලධාරියෙකි.

මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.