මන්ත්‍රීවරු කෑම අඩු කරලා..තේ සහ කැඳ විතරක් බොයි(VIDEO)

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.

එමෙන්ම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක් පමණක් පානය කරන බව අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.

මේ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.