ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන්නත් ඇතැමුන් රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
“අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් පදිනවා. ඒකට වියදම වී8 එකට වඩා වැඩියි. වසන්ත සමරසිංහ.
සමාජ මාධ්‍යයේ ගිය මෙන්න මේ වාහනේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ. නම කියන්නේ නෑ. වල් අදිනවා. බණ්ඩාරවෙල පූනාගල වත්තේ තියෙන්නේ.
සියලු තොරතුරු පහතින් නැරඹිය හැකියි.