ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇත්තටම හොඳ දෙයක්.
ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා.
ආණ්ඩුවට දැම්ම චෝදනා එල්ල කරන්න සූදානම් නැහැ මොකද තවම ආණ්ඩුව පත් වෙලා ටික කාලයයි. අපි ආණ්ඩුවට කල් දිය යුතුයි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් නරඹන්න.