වනිඳු එන්නේ නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දීමක්

වනිඳු හසරංග IPL තරගාවලිය සඳහා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තාවනවා.

වම් වළලුකර ආශ්‍රිතව ආබාධ තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුව විවේකගැන්වීම සුදුසු බවට වි උපදෙස් ලැබී ඇති බවයි එම වාර්තා මගින් කියැවුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!