වාහනවල බදු එකතු කිරීමෙන් පසුව අවසන් මිලගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.Wagon r ලක්ෂ 79 දක්වා මිල වැඩිවී ඇති අතර Suzuki Alto ලක්ෂ 50 දක්වා මිල ඉහළ ගොස් තිබෙනවා.
වාහනවල සම්පුර්ණ මිල ගණන් පහතින් නැරඹිය හැකියි.