කැරට් 24 රත්තරන්වලින් ‘වැසුණු’ උපන්දින කේක් එකක් කපලා

ඔබේ උපන්දිනයට කැරට් 24 රත්තරන්වලින් ආවරණය කරන ලද තට්ටු තුනේ කේක් එකක් ලැබුණොත් ඔබට දැනෙන්නේ මොනවගේ හැඟීමක් ද ?

එවැනි කේක් ගෙඩියක් පිළිබඳව අන්තර්ජාලයේ මේවන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා

මේ කේක් ගෙඩිය තෑගි ලැබුණේ උර්වශි රවුටෙලාට.

ඇගේ 30 වැනි උපන්දිනයට Yo Yo Honey Singh මෙම තෑග්ග ලබාදී තිබුණා.

මෙම උපන්දිනයේ අතුරුපස සඳහා පමණක් ඉන්දීය රුපියල් කෝටි 3ක අධික මුදලක් වැය වී ඇති බව හෙළිවී ඇති අතර, අන්තර්ජාලයේ ඇතැම් පිරිස් තවමත් මෙම සිදුවීම සත්‍යදැයි අවිශ්වාසයෙන් පසුවනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!