පාතාලය එක්ක හැප්පෙන්න සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
හෝමාගම පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.