කුකුල් මස් මිල පහළට – කරවල,මස් සහ මාළු අද මිල ගණන් මෙන්න

අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් මිල රු 40කින් අඩුව තිබෙනවා.

ඒ අනුව ෆ්‍රේස් චිකන් තොග මිල දැක්වුණේ රු.1000ක් ලෙසයි.

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද මස් වර්ගවල සිල්ලර මිල පහත ආකාරයට දැක්වුණා.

ෆ්‍රේස් මස් රු.1120/=
සම සහිත රු.1070/=
ශිතකල රු. 1080/=
කරි චිකන් රු . 990/=
හබඩ් රු .1400/=
එළු මස් රු .3300/=
හරක් මස් රු. 2400/=

අද පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු විකිණුම් තොග මිල සටහන්ව තිබුණේ මෙලෙසට,

සාලයා රු 450
හුරුල්ලෝ රු 650
බලයා රු 900
ලින්නා රු 750
කෙලවල්ලා රු 1500
පරව් රු 1500
තලපත් රු 2000
කොප්පරා රු 2200
බෝල්ලෝ රු 1000
කුම්බලාවා රු 1100
අලගොඩුවා රු 650
ඉරටවල්ලා රු 700
ඉස්සෝ රු 1600සිට
දැල්ලෝ රු 1000සිට

ත්‍රිකුණාමලයේ මාළු විකිණුම් තොග මිල අද මෙලෙසින් දැකවුණා.

සාලයා රු 350
බලයා රු 750
පරව් රු 1200
තලපත් රු 1600
අලගොඩුවා 700
දැල්ලෝ රු 900
තෝරු රු 1800

අද මීගමුව ලෙල්ලමේ මාළු මිල මේ ආකාරයට දැකවුණා.

ලින්නා 650
සාලය 300
තලපත් 2000
කෙලවල්ලා 1250
බලයා 600
හුරැල්ලා 700
කුම්බලවා 900
බොල්ලු 650
ඇටවල්ලා 650
තොරු 2400

අද කරවල දෙවිනුවර කරවලවල තොග මිල සටහන්ව තිබුණේ මේ ආකාරයට,

බල/පොඩි රු.850

බල ලොකු රු.950

කෙලවල්ලා පෙති /කුටිටි/කුරි රු.1200

අලගොඩු රු.850

මෝර කීලන් රු.1250

කිරි මෝරා රු.1250

සප්පරු පෙති රු.1250

මුහුදු කුකුල රු.1000

වන්නා කටිටා රු.1400

ලංක කටිටා රු.1500

ලේන පරවු රු.750

ලින්නා රු.600

වැව් කරවල රු.950

දුමි කරවල රු.2200

හාල්මැස්ස ඉරාන් නො.01 රු.850

කීරමින් රු.950

බොමිබෙලි රු.2100

කුනිස්සෝ රු.1250

රතු ඉස්සො පොඩි රු.1900

ඡමිබෝ ඉස්සෝ රු.2400

අගුලුවෝ රු.1600

උම්බලකඩ ලොකු no 01 රු.1900

උම්බලකඩ 1kg බෝතල් රු.1800

උම්බලකඩ 500g බෝතල් රු.900

උම්බලකඩ 100g බෝතල් රු.170

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!