කිරිපිටි මිල අඩු වෙයි

එළඹෙන සිකුරාදා දින සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 100ත් 150ත් අතර මුදලකින් අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද (12) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!