ජනපති දෙමළ ජාතික සන්ධානයේ නායකයන් දෙදෙනෙක් හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වන සසිකලා රවිරාජ් මහත්මිය සහ කලෛඅමුදන් සේනාධිරාජා මහතා මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර යාපනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.

එහිදී උතුරු පළාතේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.