එජාප මහ ලේකම් තලතා

එක්සත් ජාතික පක්ශයේ මහ ලේකම් ධුරය සඳහා තලතා අතුකෝරළ පත් කෙරේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකියි.