විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසියි ?

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ් වෙනුවට තීරු බද්ද හා බැඳුණු නව බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!