ලක්ෂ 25ක් වටින මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

රාගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත රාගම වල්පොල බටලන්ද ප්‍රදේශයේදී මාර්ග බාධකයක් යොදමින් රථවාහන පරීක්ෂා කිරීමේදී…