තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වේ

ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ සහ ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේවනවිට කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා…