ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ අගමැති ධූරයේ දිවුරුම් දෙයි.

ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්ථානයේ අගමැති ලෙස දෙවන වරටත් ඊයේ දිවුරුම් දුන්නේය. මහා පරිමාණ ඡන්ද වංචා පිළිබඳ චෝදනා…