සිසුවියන්ගේ ලිංගික ආශාවන් ගැන හොයනා ගූගල් පෝරමයෙන් කැලණිය සරසවිය කැළඹේ

කාන්තාවන්ගේ අතිශය පුද්ගලික ලිංගික හැසිරීම්, රුචිකත්වයන් සහ ආකල්ප පිළිබද තොරතුරු ලබා ගැනීමට සාකස් කළ ගූගල් පෝරමයක්…