“ගංගාවල ජල මට්ටම ඉහළ යනවා” – වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව…