පුත්තලමේ පාසල් හෙට නිවාඩු

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.…