”මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා”. මහින්දානන්ද ජනපතිට අනතුරු ඇඟවයි.

මුදල් අමාත්‍යාංශය කෙරෙහි විශ්වාසය තැබීමේදී ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ…