කිරින්ද මුහුද තරුණියන් දෙදෙනෙක් බිළිගනී

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් ඇතිබව පොලිස් වාර්තා පවසයි…