වසා දැමූ කැලණිය විශ්වවිද්‍යාලය සඳුදා යළි විවෘත වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලිකව වසාදමා ඇති පීඨ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් එහි උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.…