ඉන්දියාව හා ලංකාව අතර කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය අද

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වේ.…