සංචාරකයන් දෙදෙනෙකුට දුම්රිය සේවකයන්ගෙන් ගුටි පූජාවක්

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක්…