උතුරු ගාසා වෙන් පිටවෙනු. ඊශ්‍රායලය පලස්තීනුවන්ට අවසන් නිවේදනය නිකුත් කරයි

හමාස් ත්‍රස්තවදීන්ට එරෙහිව ඊශ්‍රායලය සිය පළිගැනීමේ ප්‍රති ප්‍රහාරය වේගවත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි…