ගල් බෝතලයක සැබෑ මිල රුපියල් 294 යි. ඉතිරි රුපියල් 2646 බදු

විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන අති විශේෂ අරක්කු (ගල්) බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම…