දේශබන්දුට විශ්වවිද්‍යාල ආචාරයවරුන් හරස් වෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම හෙළා දකිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…