ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලැබූ තවත් දැරියක් ජීවිතයෙන් සමුගනී

පසුගියදා දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය…