මහ කැලෑවක හිතුමනාපේ කෑම්පින් කළ යුවළකට අලියෙක් පහරදී කාන්තාවක් මරාදමයි.

කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේ අනාරක්ෂිත වනබිමක ඉදිකළ කූඩාරමක රාත්‍රිය ගතකරමින් සිටි යුවළකට වල් අලියෙකු පහරදී ඇත.…