ඕඩේ ඇළ හරහා යන්න ගිය වන අලි හතක් මැරිලා – පැටවුන් පහකුත් එතැන

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මීට දින කිහිපයකට ඉහතදී මියගිය වන අලින්ගේ සිරුරු හතක්…