උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ.

20-20 පුහුණු තරග 07ක සංචාරයක් උදෙසා උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.…