පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව…
Tag: COPE
කෝප් කමිටුවෙන් රෝහිත ඉවත් නොකළොත් හෙට උපාවසක්?
රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති ධුරයෙන් රෝහිත් අබේගුණවර්ධ්න මහතා ඉවත් කරනවා…
වසන්ත යාපාත් කෝප් කමිටුවෙන් යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට පිවිසි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාත් රජයේ පොදු…
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වේ
ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ සහ ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේවනවිට කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා…
චරිත හේරත් ද කෝප් හමිටුව හැර යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.…
ඉරාන් කෝප් කමිටුවෙන් අස් වෙයි
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මස 14 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව…