පාලමෙහි ගැටුණු නැවෙන් ‘විෂ අපද්‍රව්‍ය’ ලංකාවට ගේන්න කියපු කෙනෙක් නෑ

අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු විෂ සහිත අපද්‍රව්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි…