සයිප්‍රසයේ සේවය කරන ‘මෙරට ශ්‍රමිකයින්ගේ ‘ සමාජ අරක්ෂණ අරමුදල් යළි නොලැබෙන තත්ත්වයක්

සයිප්‍රසයේ සේවය කරන මෙරට ශ්‍රමිකයින්ගේ සමාජ අරක්ෂණ අරමුදල් යළි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසනවා.

අදාළ මුදල් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.