ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය හෙට (12) පැවැත්වෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා සංචිතය මේවන විට නම්කර තිබෙනවා.
කණ්ඩායම් දෙකේ නායකයන් තම කණ්ඩායම්වල අනාගතය සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඉහතින් නැරඹිය හැකියි.