පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බවට කැබිනට් ප්‍රකාශකවරයා කරන ලද ප්‍රකාශය අසත්‍යක් බව අද මැතිසබයේ දී සඳහන් වුණා.
එම තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මිට පෙර කැබිනට් ප්‍රකාශකවරයා එම තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බව ප්‍රකාශ කර තිබුණා.