සැප්තැම්බර් මස 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ නාමයෝජනා පත්ර භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීමේ කාලයන් පිළිබඳවයි.
ඊට අදාළ නිවේදනය පහළින්,