සම්භාහන මධ්‍යස්ථාන හිමිකරුවෙකුට වසර 15ක බරපතල සිර දඬුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
ඒ, පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.